මුල්පිටුව
ආයුබෝවන්


 ලකැප්ස් යනු ලාංකීය ජනතාවගේ අන්තර්ජාල භාවිතය වැඩි දියුණු කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘතියකි.

මෙහිදී අන්තර්ජාලය සදහා වූ මෘදුකාංගයන් (උදා  :- ෆයර්ෆොක්ස්, තන්ඩර්බර්ඩ්)සිංහල සහ දමිල භාෂාවන්ට පරිවර්තනය කිරීම සහ පවත්නා පරිවර්තනයන් වැඩි දියුණු කිරීම සිදුවේ.

මෙ‍ම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ලංකාවේ තෝරාගත් ප්‍රදේශ 7ක් තුල ක්‍රියාත්මකවේ.

                       
                                                                                                                                                                                 

 
LAKapps, Powered by Joomla! and designed by SiteGround web hosting